ජනපතිගේ කාලය තවත් වසර 02කින් වැඩි කරයි?...ජනපති ප්‍රසිද්ධියේ කියූ දේ.(VIDEO)

Sri Lanka President Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe
By Aruna Jan 09, 2022 08:34 AM GMT
Report

කොරෝනා වෛරසය පැතිර යාම නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ වසර දෙකක කාලය යළි ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි තමනට මහනුවර ප්‍රදේශයේ දී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ එම තරුණයා එසේ පැවසූ බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now