සංචාරයකට සැරසෙන හිටපු ජනපති ගෝඨාභය.

Gotabaya Rajapaksa Sri Lanka
By Wayomi Jun 26, 2023 12:07 PM GMT
Report

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ සතිය තුළ කාම්බෝජය සහ ලාඕසයේ සංචාරය කිරීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු එලෙස විදෙස්ගත වන්නේ විනෝද චාරිකාවක් සඳහා බවයි වාර්තා වන්නේ.