ගූගල් මුල් පිටුව අද වෙනස් වෙයි..ලංකාවට ලෝකයේම අවධානය.

Sri Lanka Google Technology Sri Lanka Independence Day
By Aruna Feb 04, 2022 03:26 AM GMT
Report

ගූගල් සෙවුම් යන්ත්‍රයේ මුල් පිටුව ශ්‍රී ලංකාවේ ජතික නිදහස් දිනය නිමිත්තෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව අද දිනයේදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියෙන් සරසා තිබෙනවා.

විවිධ රටවල පවතින විවිධ ජාතික උත්සව හා ලෝකයේ වැදගත් අවස්ථාවන් වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ඒ ඒ රටවලට වෙන්කරනු ලබයි.

එහි තවත් එක් වෙනස් වීමක් ලෙසයි අද දිනයේ ශ්‍රී ලංකාවට මෙලෙස අවස්ථාව ලබාදී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now