රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා ගැන ජනපතිගෙන් මෙන්න සුබ ආරංචියක්.
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    Government Employee
                
                                                
                    Government Of Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ,ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බවත්, රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත්ය.
ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවයි.
අදාළ නිවේදනය පහතින්,



