අතුරුදන් වූ 11 හැවිරිදි දරුවාගේ සිරුර ළිදකින් මතුවෙයි..(VIDEO)

Sri Lanka Police Sri Lanka Crime Accident
By Sewvandhi Jun 25, 2022 08:39 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරරුක් ළිඳක තිබී ඊයේ (24) සොයා ගැනුණි. ඒ, කුලියාපිටිය ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ  ඔහු පදිංචිව සිටි නිවස අසන්නයේ ළිඳක් තුළ තිබියදීය.

  පෙරේදා (23) රාත්‍රියේ සිට දරුවා නිවසේ නොසිටි හෙයින් නිවැසියන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ සොයා බැලීමකදී දරුවාගේ සිරුර හමුවී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now