රන් මිලෙහි පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi May 23, 2024 10:26 AM GMT
Report

පසුගිය දිනවලට සාපේක්ෂව අද (23) රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)       
Rs.728,102.00                          
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)      
Rs.25,690.00               
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                        
Rs.205,500.00               
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                          
Rs.23,550.00        
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                          
Rs.188,400.00                 
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                        
Rs.22,480.00            
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                
179,850.00   
 පසුගිය දිනවල රන් මිල