රන් මිලෙහි පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi May 17, 2024 07:10 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (17) රන් මිලෙහි තරමක පහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)     
Rs.718,847.00                         
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)    
Rs. 25,360.00             
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                      
Rs.202,900.00              
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                        
Rs.23,250.00      
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                        
Rs.186,000.00               
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                      
Rs.22,190.00          
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )             Rs.177,550.00    
 ඊයේ රන් මිල