යළි රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Mar 13, 2024 06:26 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද(13) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                              
Rs.663,524.00        
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                 
Rs.23,410.00     
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                             
Rs.187,250.00  
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                             
Rs. 21,460.00   
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                              
Rs.171,700.00  
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                                  
Rs.20,490.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                            
Rs.163,900.00 
  ඊයේ රන් මිල