රන් මිලෙහි පහල යෑමක්.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Apr 05, 2024 08:37 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (05) රන් මිලෙහි තරමක පහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)        
Rs. 682,762.00         
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                               
Rs. 24,090.00            
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )  
Rs.192,700.00     
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)    
Rs.22,090.00    
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )    
Rs.176,700.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)  
Rs. 21,080.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )        
Rs.168,650.00 

 ඊයේ රන් මිල