අදත් රන් මිලෙහි වෙනසක්.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Apr 04, 2024 09:05 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (04) රන් මිලෙහි ඉහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)       
Rs. 691,343.00        
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                              
Rs.24,390.00           
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) 
Rs.195,100.00    
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)   
Rs.22,360.00   
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )   
Rs.178,900.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) 
Rs. 21,350.00  
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )       
Rs.170,750.00  
 ඊයේ රන් මිල