ඊයේ පහළ ගිය රන් මිල යළිත් වෙනස් වෙයි.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Jul 31, 2024 10:30 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (30) දිනයේ ලංකාවේ රන් මිලෙහි තරමක ඉහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)       
Rs.729,360.00     
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)       
Rs.25,730.00    
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )      
Rs.205,850.00  
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)      
Rs. 23,590.00   
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )       
Rs.188,700.00   
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)       
Rs. 22,520.00 
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )      
Rs.180,150.00   
  ඊයේ රන් මිල