එක්වරම රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Jun 27, 2024 07:51 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (27) රන් මිලෙහි තරමක් පහල යෑමක් දක්නට ලැබෙනවා.

"ඇත්තට ඌට බැන්නට වරදක් නෑ..."ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය PUBG තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුට බැන වැදුණු හැටි. - (VIDEO)

"ඇත්තට ඌට බැන්නට වරදක් නෑ..."ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය PUBG තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුට බැන වැදුණු හැටි. - (VIDEO)


ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                        
Rs.703,298.00                     
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                                               
Rs.24,810.00         
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                  
Rs.198,500.00           
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                    
Rs.22,750.00         
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                    
Rs.181,950.00              
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                  
Rs.21,700.00         
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )         
Rs.173,600.00