බලා සිටි දෙයක් වෙන්න යයි?. රත්රන් මිල ගැන ඇහෙන අලුත්ම කතාව..

Today Gold Price Gold
By krishani Nov 12, 2023 03:17 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලෝක වෙළෙඳපොලේ රන් මිල පහළ යෑමේ ප්‍රවණතාවයක් ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මේ අතර පසුගිය කාලය තුළ රන් මිලේ විශාල ඉහළ යෑමක් පැවතියේ ය.

කෙසේ වෙතත්, මෙම මාසයේ ගත වූ දින 10ක කාලසීමාව තුළ ඍණ එකකට අඩු ප්‍රමාණයකින් රන් මිල පහළ ගොස් තිබෙනවා.