ගාලුමුවදොරට ගෝඨාභයට පක්ෂ පිරිසක් ඇතුලුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්.(VIDEO)
Sri Lanka
Political
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
Picketing
Gold face
By Aruna
විරෝධතා භූමියේ උණුසුම් තත්ත්වයක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගාලු මුවදොර පැවැත්වෙන මහාජන විරෝධතා භූමියට ආණ්ඩුවට සහය දක්වන පිරිසක් මේ වන විට ඇතුළු වී ඇති බව වාර්තා වනවා.
අලුතින් ඇතුළු වූ පිරිස ආණ්ඩුවට අස්විය යුතු බව කියන පිරිසට එරෙහි සටන් පාඨ කියමින් සිටින බවටයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් විරෝධතා භූමියේ යම් ගැටුම් කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මේ වන විට මතුවෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
පසුගිය පැය 24 රේ ගාලුමුවදොර තත්ත්වය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |