"කාන්තාවන්ගෙ Underwear Air Port එකේදි ගලවලා හෙලුවෙන් තමයි ගෙදර එන්න වෙන්නෙ" මේක හැමෝටම ශෙයා කරන්න.(VIDEO)

Sri Lanka Airport Sri Lanka Daily Gold Rates Gold
By Aruna Nov 29, 2022 02:46 AM GMT
Report

ආනයන – අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව ගුවන් මගීන්ට කැරට් 22ට වැඩි රන් ආභරණ පැළඳීම තහනම් කිරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පසුගියදා තීරණය කළා.

මෙරට රත්‍රං ජාවාරම වැළැක්වීමේ පියවරක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම තත්ත්වය තුළ විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Surendra Wasantha perera විසින් සිය Facebook සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මගින් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළා.

ඔහු කියා සිටියේ,

"රත්තරං කැරට් 24 තහනම්...branded ඇදුම් underwear air port එකේදි තහනම් කලා නම් හෙලුවන් තමයි ගෙදර එන්න වෙන්නේ "...😂😂😂😥😥😥😥😥😂


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now