රාජපක්ශලාට එරෙහිව පිරිසක් අරගල බිමේ නැටූ තොයිලය.. (VIDEO)

Srilanka protest galleface protest
By Sithumi Apr 15, 2022 05:57 PM GMT
Report

මේ වන විට ගෝල්ෆේස් පිටියේ 7 වෙනි දිනටත් පැවැත්වෙන අකණ්ඩ අරගලයේ ගෝඨාභය රාජපක්ශ මහතාඅ විරුද්දව සාමාකවිම විවිධ අයුරින් උද්ඝෝශන , සත්‍යග්‍රහ ඇතුළු විවිධාංග සහිතව විරෝධතාවය පැවැත්වෙනවා.

අද දියේ පිරිසක් එක්ව තොවිලයක් සිදු කරන ආකාරය ද අරගල බිමේ දක්නට ලැබුනා.

එම අවස්ථාවේ දක්නට ලැබුණු වීඩියෝවක් පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now