තවත් එක් නරුම පියෙකු විසින් විනාස කල තම ජීවිතයට දියණියක සාධාරණයක් පතයි..

Sri Lanka Police Sri Lanka Child Abuse Crime
By Piyumika Jun 29, 2024 01:22 AM GMT
Report

තවත් එක් නරුම පියෙකු පිළිබඳ උස්වැටකෙයියාව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ඒ වසර තුනක් පුරා සිය දියණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළත් තමන්ට සාධාරණයක් ඉටු නොවු බවයි එම දියණිය කියා සිටියේ.

කෙසේ වෙතත්,සිය පියාගෙන් එල්ල වන ජීවිත තර්ජන හේතුවෙන් ඇය මේ වන විටත් නිවසින් බැහැරව වෙනත් ප්‍රදේශයක සැඟව සිටී.

අද දින මේ ලග්න වලට ඉතාමත් ශුභ දවසක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..

අද දින මේ ලග්න වලට ඉතාමත් ශුභ දවසක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..

උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිව සිටින 18 හැවිරිදි ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වන අතර 15 හැවිරිදි වියේ සිට පසුගිය වසර තුන පුරාවටම ඇයට සිය ජීවිතයේ අමිහිරිම කටුක අවදිය ගත කිරීමට සිදු විය.

පාසල් සිසුවියක් වු රශ්මි පියා විසින් පළමුව අපයෝජනය කර තිබුණේ එම තිරිසන් ක්‍රියාව ඔහු විසින්ම ජංගම දුරකථනයෙන් ඔහු රූගත කරමිනි .

එම අවස්ථාවේදී ඇය ඒ පිළිබඳව කිසිවෙකුටත් පැවසීමට නොහැකිව දැඩි ලෙස අසරණව සිටියාය .

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..

නමුත් ඉවසාගත නොහැකි තැන ඇය ඒ සම්බන්ධයෙන් හිතවත් කාන්තාවක් සමඟ පවසා තිබුණ අතර පසුව ඒ සම්බන්ධයෙන් ඔවුන් පමුණුගම පොලිසියට පැමිණිලි කර තිබුණත් සාධාරණයක් ඉටු නොවු බවයි ඇය ප්‍රකාශ කරන ලද්දේ.

ඇයට සිය පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීමට සිදු වූ අතර ඒ තම මවගේ දැඩි බලකිරීම නිසාය.

අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇගේ පියා මාස දෙකකට පසු ඇප මත මුදා හැර තිබුණි .

ඔහුගේ නිදහස් වීම සමග යළිත් වරක් ඇයට සිදුවුණේ පෙර පරිදිම සිය පියාගේ කාමුක අවශ්‍යතා සපුරාලීමටය.

මේ අයුරින් වසර තුනක් පුරාවට සිය පියා විසින් ඇය අපයෝජනය කර තිබුණේ මවගේද අනුදැනුම ඇතිවය.

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..

තමන් මුහුණ දි සිටින මේ අවාසනාවන්ත සිදුවීම පැවසිය හැකි කිසිවෙකුත් නොමැතිව අසරණව සිටි රශ්මිට, ඇයව තේරුම්ගත හැකි පෙම්වතෙකු හමුව තිබුණේ ඒ අතරතුරයි.

සිදුවු කටුක සිදුවීම් පිළිබද ඇය ඔහුට පවසා තිබු අතර පසුව ඔහු ඇයත් සමඟ ගොස් ඒ පිළිබඳව යළිත්වරක් පොලිසිය හමුවේ පැමිණිලි කර තිබුනි.

එහිදීත් ඇගේ මව විසින් යළිත් එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස ඇයට බලකර තිබේ .

මේ වනවිට ඇය එම තරුණයා සමඟ ජීවත් වන අතර ඔවුන් රැඳී සිටින ස්ථානයක් සම්බන්ධයෙන් අනාවරණ නොකරන්නේ පියාගෙන් පවතින තර්ජන හේතුවෙන්ය.

නව හාම්පුතා එනතෙක් මඟ බලා සිටින ලැරී..

නව හාම්පුතා එනතෙක් මඟ බලා සිටින ලැරී..

රශ්මී හට ලැබිය යුතු සාධාරණය ලැබීමත් අදාල සැකකාර පියා සම්බන්ධව නිතිය ක්‍රියාත්මක වීම පිළිබඳවත් ගගන අපි විමසිල්ලෙන් සිටින්නෙමු.