මහා මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන හිටපු මැකෝගෙන් අනාවරණයක්. (VIDEO)

Election Commission of Sri Lanka Government Of Sri Lanka Mahinda Deshapriya
By Wayomi Nov 11, 2022 12:32 PM GMT
Report

පළාත් පාලන මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු සම්බන්ධව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ධුරය දරමින් සිටි ඔහු පසුගිය කාලයේ එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.

කෙසේ වෙත්ත ඔහු නැවත පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති ධුරය ලබා දෙනු ලැබුවා.

පළාත් පාලන මැතිවරණය සහ ජනාධිපතිවරණය සම්බන්ධව ඔහු දැක්වූ අදහස් පහතින්,    




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW