සුරූපී රංගන ශිල්පිනී ගීත්මා බණ්ඩාරට කෝටිපති පෙම්වතාගෙන් ලැබුණු කෝටි ගාණක් වටිනා තෑග්ග මෙන්න..(VIDEO)

Gossip Today SL Actress Gossips
By Sewvandhi Jan 21, 2023 04:03 PM GMT
Report

සුරූපී නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ද වන ගීත්මා බණ්ඩාර කියන්නෙ කවුරුත් ආදරය කරන ජනප්‍රිය චරිතයක්.

පසුගිය දවසක ගීත්මා ඇගේ උපන්දිනය සැමරුවා. ඒ වෙලාවේ ඇයට ලස්සනම සහ වටිනාම තෑග්ග ලැබුණේ පෙම්වතාගෙන්. ඒ මුදුවක්.

බලන්නකෝ වීඩියෝ එක පහළින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now