සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක්..
Ministry of Education
G.C.E. (O/L) Examination
By krishani
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.
ඇගයීම් කටයුතු පාසල් 85ක මධ්‍යස්ථාන 106ක දී පැවැත්වෙන අතර ඇගයීම් පරික්ෂකවරුන් 27,968 දෙනෙකු සහභාගී වන බවත් එය ඇගයීම් මණ්ඩල 1,748 කින් සමන්විත වේ.
පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට සහභාගී වන පරික්ෂකවරුන්ට ඉන්ධන ලබා ගැනීමේදී ප්‍රමුඛතාව ලබාදීමට ද පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |