චන්න නන්ගිව උස්සගෙන ඉලියට පැන්නා. මට ඒ වෙලාවේ අම්මවත් මතක් උනා. ගයත්‍රි ඩයස් හෙළි කල කතාව.. (PHOTOS)

Gossip Today Sri Lankan Actress
By Sithumi Jun 10, 2022 05:03 PM GMT
Report

කළා ලෝකයේ කවදාවත් වයසට යන්නේ නැති රංගන ශිල්පිනියක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි ගයාත්‍රී ඩයස් කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ගයාත්‍රී ඩයස් සමග, අපි දකිනවා ඔයාගේ ෆේස්බුක් එකේ පොස්ට් වලට රසිකයන්ගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා

ඉතින් ගයාත්‍රී අපිට කියන්නකෝ ඔයාගේ ෆේස්බුක් එකට වැටෙන කමෙන්ට් ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ, ”මෙහෙමයි මගේ පින්තූර දැම්මම ඒවාට බැනලා එන කමෙන්ට්ස් දැක්කම මට හිනායනවා, සහමර අය දාලා තියෙනවා මේ ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්ද කියලා, මෙහෙමයි මම හරි සුන්දර විදියට ජීවත් වෙන කෙනෙක්,

මම මොකටද කවුරුවත් කියන විදියට ඉන්නේ, මම වැරදි කරන්නේ නෑ දරුවන්ට ආදර්ශයක් වෙන විදියට මම ජීවත් වෙනවා.” පලවෙනි දරුවා ලැබෙද්දී කොහොමද දැනුනේ ”අම්මෝ මම වයසත් එක්ක දරුවෙක් දරාගෙන ඉද්දි මට තිබ්බ ප්‍රශ්න, මට පුදුමාකාර බයක් තිබ්බේ, බඩේ ඉද්දි හොඳයි එලියට ආවම තමා අමාරු කියලා කට්ටිය කිවුවා, ඇත්තටම පලවෙනි දරුවා ලැබුනම මම කිරි දෙන්නවත් දන්නේ නෑ, එතකොට මට අවුරුදු 19යි, මම ගොඩක්ම බයෙන් හිටියේ

, වෙලාවට ඒ ඩොක්ටර් ගොඩක් හොඳයි, එයා මගේ හස්බන්ඩ් ගැන අහ අහ මගේ මනස වෙනස් කළා, ඒ වෙලාවේ මට මගේ අම්මත් මතක් උනා මොකද මම වෙනුවෙන් එයත් මේ වේදනාව වින්දනේ කියලා හිතිලා, ඒ වෙලාව මේ ලෝකේ කිසිම කාන්තාවකට අමතක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි” කලින් දැනගෙන හිටියද ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා ”එයා බලාපොරොත්තුවෙන් හිටියේ කෙල්ලෙක් හම්බෙයි කියලා, මට එහෙම දෙයක් තිබ්බේ නෑ,

කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එයා මගේ නේ කියලයි මට හිතුනේ, ස්කෑන් කලාට පස්සේ චන්න අයියා ගිහින් ඇහුවා ඩොක්ටගෙන් දුවෙක්ද පුතෙක්ද කියලා ඩොක්ට කිවුවා එදාටම බලා ගන්න කියලා, පලවෙනි දරුවා ලැබෙද්දී එයා හිටියා ළඟ, දුවෙක් කියලා දැනගත්තම චන්න එලියට පැනලා නංගිවත් උස්සගෙන බිමින් තිබ්බා, ඒ තරම් සතුටුයි එයාට”

අපි නිතරම දකිනවා සමහර අය ඔබට වගේම ඔබේ පවුලේ අයට විවිද කතා කියනවා ඒ ගැන මොකද හිතෙන්නේ ”මේකනේ අපිව හරියට දන්නේ නැති අය අපිය විතරක් නෙවෙයි අපේ දරුවන්ටත් දොස් කියනවා, ඉතින් ඒවා දකිද්දී මට ගොඩක් දුකයි කිසිම වෙලාවක කෙනෙක්ට අපහාස කරද්දී දරුවන් දෙමාපියන් ඒවාට ගාවගන්න එපා, මොකද මට කියන ඕන දෙයක් මට දරාගෙන ඉන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා හැබැයි පවුලේ අයට එක එක කතා කියද්දී මට දුකයි,”

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery