බැරිනම් ගෙදර යන්න.. තවත් ජනප්‍රිය නළුවෙකු ජනපති අමතා කළ සැර ප්‍රකාශය.. (VIDEO)

politics Srilankan
By Sithumi Mar 15, 2022 01:46 PM GMT
Report

මේ දෙන වල පවත්නා ආණ්ඩුවට එරෙහිව බොහෝ දෙනා විරෝධතා ව්‍යාපාර සිදුකරමින් සිටිනවා.

පවතින ආර්ථික තත්ත්වය සහ රටේ ඉදිරි අනාගතය පිළිබඳ විශාල ගැටලුවක පවතින මොහොතක ශ්‍රී ලංකාවේ නළු නිළියන් ද ඒ වෙනුවෙන් නැඟී සිටින තත්වයක් මේ වන විට උදා වී තිබෙනවා

. බොහෝ ප්‍රසිද්ධ පිරිස් ඒ වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධියේ කතාබහ කරන ආකාරය දකින්නට ලැබෙනවා.. ගයාන් වික්‍රමතිඅලක සිදුකළ ප්‍රකාශය බොහෝ දෙනාගේ කතා බහට ලක් වී තිබෙනවා. ඒ වීඩියෝව පහතින් නරඹන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now