ගෑස් ගැන ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න.. හෙටින් පස්සෙ වෙනදේ..
Sri Lanka
Gas
Market
Theshara jayasinghe
By Aruna
වැඩි මිලට ගෑස් අළෙවි කරන හෝ ගෑස් සඟවා තබා ගෙන සිටින අළෙවිකරුවන්ගේ බලපත්‍රය අවලංගු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසුවේ, එවැනි ස්ථාන සොයා පොලීසිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්රෝ සමාගම එක්ව තවදුරටත් වැටලීම් සිදුකරන බවයි.
වැඩි විස්තර මෙතතින් අහන්න?
මේ අතර පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසයේදී ගෑස් සපයනු ලබන්නේ මීට පෙර ගෑස් සැපයූ සමාගම විසින් බවයි, ලිට්රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.
ඒ අනුව අප්‍රේල් මාසය සදහා ගෑස් මෙට්ට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සකස් කරමින් ඇති බවයි මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේ .
මෙතනින් අහන්න?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |