ගෑස් ප්‍රමාදයට හේතුව මෙන්න..ලිට්‍රො වෙතින් නිවේදනයක්..

Sri Lanka Business Gas Litro gas
By Aruna Dec 28, 2021 05:18 AM GMT
Report

ලිට්රෝ සමාගම මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් වෙළදපොලට නිකුත් කර ඇති නිල් සහ කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවායින් ගෑස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සදහා විශාල කාලයක් ගතවන බව දන්වා ඇත.

මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බවත් යම් යම් ප්‍රමාදයන් ඒ නිසා මතුව ඇති බවත්දන්වා ඇත.

ප්‍රමාදයකින් තොරව වෙළදපොලට ගෑස් සැපයුම ලබා දීමට උත්සාහ කරන බවත් දන්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now