ගෑස් පෝලිමක දැඩි නොසන්සුන් තාවයක් - තත්ත්වය මැඩ පැවැත්වීමට පොලිසිය කැඳවයි..(VIDEO)
Sri Lanka
Gas
litro
laughf
By Sewvandhi
මේ දිනවල මෙරට පවතින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා.
එනම් ඉන්ධන කිරිපිටි,ගෑස්,සිමෙන්ති ඇතුළු භාණ්ඩ රැසක හිගයක් දක්නට ලැබෙනවා.
මෙලෙස ගෑස් ලබාගැනීම සඳහා ජනතාව එක රැස්ව සිටින ස්ථානයක ඇති වූ දැඩි නොසන්සුන් තාවයක් අප කැමරා කාචයේ සටහන් වුණා...
එම අවස්ථාව පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |