ගෑස් ගැන මෙරට ජනතාවට සුබ ආරංචියක්..

Sri Lanka Business Gas
By Aruna Apr 04, 2022 04:13 AM GMT
Report

වැඩි මිලට ගෑස් අලෙවි කරන තැන් සොයා වැටලීම්

ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් ද අද(04) මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා.

වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව සිදු කරන බව එහි සභාපති තෙසාර ජයසිංහ මහතා ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now