ගෑස් පෝලිම කඩාගෙන වලියක්..උණුසුම් තත්ත්වයක්..පාලනය කරන්න පොලිසියත් කැදවයි.(VIDEO)

Police Accident Sri Lanka Galle Gas case
By Aruna Jan 02, 2022 10:51 PM GMT
Report

ගාල්ල ප්‍රදේශයේ ගෑස් පෝලිමක දැඩි උණුසුම් තත්වයක් ඊයේ දින ඇතිව තිබෙන බව වාර්තා වනවා.

උදෑසන සිට ගෑස් ලොරියක් එනතුරු පෝලිමේ සිටි අය අතර මෙම ගැටුම ඇතිව තිබෙන්නේ පෝලිමේ පිලිවෙල බිද දැම්මේ යයි චෝදනා කරමින්.

අවසානය මෙම තත්ත්වය පාලනය සඳහා පොලීසියට ද මැදිහත් වීමට සිදු විය.

රට පුරා ඇති ව තිබෙන ගෑස් හිගය සමනය වීම සඳහා ඉදිරි සති තුනක පමණ කාලයක් අවශ්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පසුගියදා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now