හංවැල්ලම කැළඹුණ.. සමූහ දූෂණයේ සැකකරුවන් 08 දෙනාට දුන් අධිකරණ නියෝගය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sexual harassment
                
                                                
                    Sri Lanka Police Investigation
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    පසුගියදා හංවැල්ල ප්‍රදේශයේදි 17 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය.

එම සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනාට පැය 48 ක කාලයක් රැඳවුම් නියෝග ලබා දී තිබෙනවා.
ඒ අද (23) ඔවුන් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්කා මද්දුම පටබැදිගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අතුරුවයි.
හංවැල්ල - පහළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් තරුණයින් පස්දෙනෙකු විසින් සමූහ දූෂණයකට ලක් කළ බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
 
    
    20-20 පළමු වටයෙන්ම ගෙදර ගිය, ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ගෙදර යද්දීම ලැබුණ කෝටි ගානක වස්තුව.. මොකක්ද බලන්නකෝ ආස හිතෙයි..(PHOTOS)
ඒ අනුව හංවැල්ල පොලිසිය සහ නුගේගෙඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව පරීක්ෂණයක් ආරම්භ කෙරිණ.
කෙසේ වෙතත්, ඉන් අනතුරවයි සිද්ධියට අදාළව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
 
                 
                 
                                             
     
        
     
     
     
     
    