ඥානසාර හිමි ගෝඨාභයගෙන් විශේෂ ඉල්ලීමක් කරයි...වහාම මේදේ කරන්න කියයි.
Sri Lanka
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
Ganasara Himi
By Aruna
ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ ආකාරයෙන් දියාරු පාලනයක් බලාපොරොත්තු නොවූ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.
තුනෙන් දෙකේ බලයක් සහ විධායක බලයක් ද සහිතව සිටින ජනාධිපතිවරයා එම බලයෙන් ප්‍රයෝජනයක් නොගන්නේනම් ඉන් ඇති ඵලය කුමක් දැයි උන්වහන්සේ ප්‍රශ්න කර තිබේ.
රටපුරා පවතින විරෝධතා උද්ඝෝෂණ වහා මැඩලීමට කට කටයුතු කළ යුතු බවත්, එසේ කිරීමට හිට්ලර් කෙනෙකු වීම අවශ්‍ය නම් එසේ ද විය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |