ඥානසාර හිමි ගෙන් සැර ප්‍රකාශයක්..වහාම මේ දේ කරන්නැයි දැනුම් දෙයි(VIDEO)

Sri Lanka Ganasara Himi
By Aruna Dec 17, 2021 12:49 AM GMT
Report

මෙරට ක්‍රියාත්මක අන්තවාදී ආගමික සංවිධාන වහා තහනම් කළ යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ තමන් සභාපතිත්වය දරණ එක රටක් එක නීතියක් සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now