ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙක් සිය ධූර වලින් ඉවත් කෙරේ
politics
parliament
Udaya Gammanpila
Vimal Weeravansha
By Sewvandhi
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) පෙරවරුවේ සිය ධුරවලින් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එම පියවර ගෙන ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |