ගල්වැව සිරිධම්ම හිමි හදිසියේම රෝහල්ගත කෙරේ..! (PHOTOS)

Sri Lanka SL Protest Inter University Students Federation
By Sewvandhi Dec 07, 2022 09:51 AM GMT
Report

ත්‍රස්ත පනත යටතේ සිරගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ (06) ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව අද දිනයේ (7) රෝහල් ගත කර තිබේ. 

ඒ,අධික උණ තත්ත්වයකින් (104°) පෙළීම සහ වෙනත් සෞඛ්‍යමය කරුණු කිහිපයක් මතයි.

සිරිධම්ම හිමියන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery