ගෝල්ෆේස් විරෝධතාවය උණුසුම් වෙයි..! "ගෝඨා ඕන - මහින්ද ඔයා අපේ" ලෙස කියමින් තවත් පිරිසක් කඩා වදි..නවතම දර්ශන මෙන්න...(VIDEO)
Galle Face Protest
Gotabaya Rajapaksa
Mahinda Rajapaksa
Sri Lanka Economic Crisis
By Sewvandhi
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන රජයට එරෙහි විරෝධතාවයේ මේ වනවිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.
එනම් මෙම විරෝධතා කරුවන් අතරට " ගෝඨා අපේ" " මහින්ද ඔයා අපේ" ආදී සටන් පාඨ රැගෙන පිරිසක් පැමිණ තිබේ.
මෙම පිරිස සහ විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මේ වන විට ඇතිව තිබෙනවා..
එම දර්ශන පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |