ගාලුමුවදොර හයියට එකතු වුණ ගාල්ලෙ හයිය මෙන්න - ගෝඨාගෝගමේ ශාඛාවකුත් වෙනමම විවෘත වෙලා..

sri lanka galle Sri lanka sinhala news today trending news galleface protest
By krishani Apr 16, 2022 05:01 AM GMT
Report

ගාලු මුවදොර පැවැත්වෙන පොදු ජන අරගලය තවමත් ක්‍රියාත්මක යි.

එය ආරම්භ වී දැන් සතියකට අධික කාලයක් වුණත් තරුණ තරුණියන් කිසිදු විඩාවක් හෝ පසු බැස්මක් නො පෙන්වමින් මවුබිම වෙනුවෙන් තම අරගලයේ නිරත වනවා.

මේ අතර, ගාලු මුවදොර අරගලයට සවියක් වෙමින් ගාලු නගරයේ තරුණයන් ද විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඔවුන් විමුක්ති ගීත ගායනා කරමින් 'ජාතිභේද එපා එපා' යනුවෙන් පවසමිනු යි විරෝධතාවේ නිරත වුණේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join