සමාජ ජාලාවල ආන්දෝලනාත්මක කතා බහට ලක් වුණ ගොල්ෆේස් සන්නිවේදන කුළුණ ගැන ඩයලොග් එකෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)

today sri lanka special announcement Sri lanka today trending news dialog company
By krishani Apr 16, 2022 04:25 AM GMT
Report

ගාලු මුවදොර පරිශ්‍රයේ නව සන්නිවේදන කුළුණක් සවි කළේ තම සමාගම විසින් බව ඩයලොග් ආසියාටා සමාගම නිවේදනය කර ඇත.

අදාළ ප්‍රදේශයේ සන්නිවේදන භාවිතය ඉහළ ගොස් තිබීම හේතුවෙන් ග්‍රාහකයන්ගේ පහසුව පිණිස එම කුළුණ සවි කළ බව ද එම සමාගම නිකුත් කළ නිවේදනයේ සදහන්ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery