ගාලු මුවදොර අරගලයට දහවල් අඩුවු පිරිස මෙන් දෙගුණයක් රාත්‍රියේදි එන්නේ ඇයි...(PHOTO)

Sri lankan sinhala news Sri lanka Protest Gota go home Galle Face Protest
By Subodha Apr 18, 2022 07:13 AM GMT
Report

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවය අද පෙරවරුවේ සිට අඩු පිරිසක් දක්නට ලැබේ.

දීර්ඝ අවුරුදු නිවාඩුවෙන් සදුදා දිනයේ රාජකාරියට ආරම්භ වී ඇති නිසා බොහෝ දෙනකු රාජකාරියට ගොස් තිබීම නිසා මෙම තත්ත්වය මතුව ඇත.

නැවතත් පස්වරුවේ සිට පිරිස් එක් රැස් වී ඇතැයි විරෝධතාකරුවන් බලාපොරොත්තු වෙයි.

ඊයේ රාත්‍රියේ දී විරෝධතාවය සදහා විශාල පිරිසක් එක්ව සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now



GalleryGalleryGalleryGalleryGallery