අද අරගලබිමට පැමිනි හැමෝම පුදුමයට පත්කළ අමුත්තෝ දෙන්නා.. (VIDEO)
protest
Today
galleface protest
maried cuple
By Sithumi
රටතුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයට එරෙහි මහජන විරෝධතා දිනෙන් දින ඉහළ යමින් පවතී. මේ තත්ත්වය මත පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වූ අවිහිංසාවාදී විරෝධතාව මේ මිනිත්තුව දක්වාම එම උද්වේගයෙන් යුතුව පවතී.
ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන තුරු අපේ සටන ඉදිරියට ගෙන යන බව කියමින් එකට එකතු වී සිටින අය වැස්ස අව්ව නොතකා මේ වනතුරුත් අභීතව සටන් කරනවා.
මෙලෙසින් අද දින යුධ පිටියට නව යුවල පැමිණ සිටි අතර කාගේත් අවධානයට ලක් විය. විවාහයෙන් පසු කෙලින්ම සටන් බිමට පැමිණ අරගලය දිගටම කරගෙන ගිය බව යුවළ වාර්තා වේ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |