ගෝල්ෆේස් පිටිය උණුසුම් වෙයි.. හදිසියේම විශාල පිරිසක් පැමිණේ. (VIDEO/PHOTOS)
protest
srilankan
galleface
Prote
By Sithumi
ගෝල්ෆේස් පිටියේ 6 වන දිනටත් අද පැවැත්වෙනවා. අද දිනයේ මීට සුළු වෙලාවකට පෙර සිට එම ස්ථානයට විශාල පිරිසක් පැමිණි බව වාර්ථා වනවා. වෙනත් දිනවලට වඩා වැඩි පිරිසක් අද සිංහල හින්දු අකුත් අවුරුදු දින එහි එක්වීම විශේෂත්වයක්.
අරගල භූමියේ අවුරුදු සමරන පිරිසට ශක්තියක් වීමට මෙලෙස විශාල පිරිසක් ඊට එක්වීම සුවීශේෂි තත්වයක් එහි නවතම තත්වයේ ජායාරූප පහතින් නරඹන්න.
එමෙන්ම පොලිස් භාධකය අසල සිට පොලීසියට අරගලයට ආරාධනා කරන සිදුවීමක් සැමගේ අවධානයට පාත්‍ර වුණා. එම අවස්ථාවේ වීඩියොවක් පහතින් නරඹන්න.






