විදුලි ගාස්තු සංශෝධනයක්. - පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම ගැන තීරණයක්. (VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Electricity Prices Weather
By Wayomi Jun 12, 2023 06:14 AM GMT
Report

විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.ඒ අනුව ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW