ජී .එල් පීරිස් සම්බන්ධව ජනපති හදිසියේම ගත් තීරණය මෙන්න.

Political Gotabaya Rajapakshe Gamini Senarath G l perise Forieng ministry
By Aruna Mar 22, 2022 03:48 AM GMT
Report

විදේශ අමාත්‍ය ලෙස කටයුතු කළ ජී.එල්. පීරිස් මහතා, යළි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා.

විදේශ අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතාගේ නිල කාලය 2022.පෙබරවාරි 23 වෙනිදායින් අවසන් වුණා.

ඉන් අනතුවයි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස 2022.පෙබරවාරි 23 වනදා මෙම පත් කිරීම සම්බන්ධව විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් නිකුත් කර ඇත්තේ.

එම ගැසට් නිවේදන පහතින් දැක්වේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery