ජනපති හමුවීමෙන් පසු අවසන් තීරණය..

Sri Lanka G.C.E.(A/L) Examination
By Sithumi Apr 25, 2023 12:59 PM GMT
Report

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදීමට තීරණය කළ ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද පැවති එම සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now