පවතින ඉන්ධන තොග ගැන විශේෂ නිවේදනයක්..!
Sri Lanka
Minister of Energy and Power
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනය කළේ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC හි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බවයි.
ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවා.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ. අදාළ ට්ටිටර් සටහන පහතින් දැක්වේ...
