තෙල් මිලට ආයෙමත් වුණ දෙය - මාසේ අන්තිමට මෙහෙම වෙයි කියලා හිතුව ද?.

Fuel Price In World Dollars Latest Headlines Decision Making
By krishani Mar 31, 2024 11:26 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් පවති.

තෙල් මිලට ආයෙමත් වුණ දෙය - මාසේ අන්තිමට මෙහෙම වෙයි කියලා හිතුව ද?. | Fuel Price In World 31Rd March 2024

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 83.17ක් ලෙසයි.

කෙසේ වෙතත්, එය 2.24% ක ඉහළ යෑමක් වේ.