ඉන්ධන මිල ආයෙත් ඉහළට..

Fuel Price In World Dollars Latest Headlines Decision Making
By krishani Mar 30, 2024 10:55 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙයි.

ඉන්ධන මිල ආයෙත් ඉහළට.. | Fuel Price In World 30Rd March 2024

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඊයේ ඩොලර් 87ක් ලෙස ඉහළ අගයකින් පැවතියේ ය.

එමෙන්ම, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 83.17 ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, මෙලෙස ලෝක බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම වේ.