තෙල් මිල තවත් ඉහළට..
Fuel Price In World
Latest Headlines
Decision Making
By krishani
සුළු වැඩිවීමක් පෙන්නුම් කරමින් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (26) බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 86.76 දක්වා ඉක්මවා ගියේ ය.
එමෙන්ම, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 82.5ක් ලෙසයි.
කෙසේ වෙතත්, මාර්තු 12 වනදා සිටම ලෝක බොරතෙල් මිල අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කළේ ය.