තෙල් මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Fuel Price In World Dollars Latest Headlines Decision Making
By krishani Mar 23, 2024 05:18 PM GMT
krishani

krishani

in ලෝකය
Report

සතියක් පුරා ඇමරිකානු ඩොලර් 85 ඉක්මවා තිබූ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සති අන්තය වන විටත් සැලකිය යුතු වෙනස් වීමක් පෙන්නුම් කර නොමැත.

තෙල් මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Fuel Price In World 23Rd March 2024

බ්‍රරෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 85.43ක් ලෙස ඊයේ (22) පස්වරුව වන විටත් සටහන් විය.

එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්. ටී .අයි බොරතෙල් මිල ද ඩොලර් 80 සීමාව ඉක්මවා තිබිණ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු සටහන් වන ඉහළම බොරතෙල් මිල මේ වන විට වාර්තා වන්නේ.