තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.. ඒ මෙන්න මේ විදිහට..
                                    
                    Fuel Price In World
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    මේ වන විට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමින් පවති.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.25%කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එය සටහන් වන්නේ ඩොලර් 80. 13ක් ලෙසට ය.
එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස දැක්වෙනවා.
එනම් එය 2.48% ක පහළ යෑමකී.