තෙල් මිලේ දැවැන්ත වෙනසක්?.

Fuel Price In World
By krishani Oct 31, 2023 05:13 PM GMT
krishani

krishani

in ලෝකය
Report

මේ වන විට හමාස් - ඊශ්‍රායල ගැටුම් නොනවත්වා සිදු වෙමින් පවතී.

ඒ හේතුවෙන් බොර තෙල් මිල සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිත බවක් ය.

ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් මතුවන අවිනිශ්චිත බව නිසා බොර තෙල් මිල අඩුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේවෙතත්, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඊයේ (30) ඩොලර් 89 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84 දක්වා ද අඩු වී තිබුණා.

නමුත් අද (31) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි මෙරට ඉන්ධන සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි.

එය පහතින් සඳහන් වේ.

අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි වහාම ඉන්ධන මිල වෙනස් වෙයි - ඒ අනුව නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.(PHOTO)

අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි වහාම ඉන්ධන මිල වෙනස් වෙයි - ඒ අනුව නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.(PHOTO)