තෙල් මිලත් වෙනස් වෙයි..

Fuel Price In World
By krishani Sep 06, 2023 01:32 PM GMT
Report

අද (06) ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ඒ පෙර දිනයට සාපේක්ෂවයි. 

ඒ අනුව බොර තෙල් මිල අඩු වී ඇත්තේ ඩොලරය ශක්තිමත් වීම සහ බොර තෙල් සැපයුම අඩු කෙරෙනු ඇතැයි අනුමාන කරන වටපිටාවක ය.

කෙසේ වෙතත්, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.37 ක් වන අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.05 ක් වේ.