තෙල් මිලේ සිදු වූ වෙනස..

Fuel Price In World
By krishani Aug 30, 2023 03:57 PM GMT
Report

අද (30) ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඩොලර් 86 ඉක්මවා ගියේ ය.

ඒ ගල්ෆ් කලාපයට සුළි කුණාටුවක බලපෑම් සම්බන්ධයෙන් අනාවැකි පළ වූ පසුබිමකයි.

සතිය ආරම්භයේ දී ලෝක බොරතෙල් මිල ඩොලර් 82 මට්ටමේ පැවතිණ.

කෙසේවෙතත්, කාලගුණ වාර්තා සඳහන් කළේ සුළි කුණාටුවේ තීව්‍රතාවය අඩු වන බවටයි.